වැලිවේරිය | ව්‍යාපාරික ස්ථානයක් ඉක්මනින් විකිනීමට

  • වානිජ වටිනාකම දිනෙන් දින ඉහල යන වැලිවේරිය නගර මැදින් ඔබෙ නව ව්‍යාපාරයට සුදුසුම ඉහල ව්‍යාපාරික බිමිකොටසක් දැන් ඉතා ඉක්මනින් විකිනීමට ඇත.
  • මෙම ව්‍යාපාරික ස්ථානයේ දැනට පැරණි කඩ කාමර 02 කින් සමන්විත බැවින් එම කඩකාමර නොමැතිව ව්‍යාපාරික ඉඩමට පමණක් මිල තීරණය කරනු ඇත.
  • වැලිවේරිය නගරය මැදින් සති පොල හා සියලුම වානිජ හා පුද්ගලික බැංකු, බස් නැවතුමිපල, පාමෂි,යන මහජනතාව නිතරම විශාල වශයෙන් ගැවසෙන ඉහල ව්‍යාපාරික වපසරියක් ඇති ස්ථානයක නව නුවර පාරට මුහුණලා මෙම ස්ථානය පිහිටා ඇත.
  • ඉඩම ඉදිරි පස නව නුවර පාරට මුහුණලා හා ඉඩම පිටුපසට යාමට අමතර අඩි 10 ක අණුමත මාර්ගයක් තිබීම.
  • ව්‍යාපාරික ස්ථානය ඉදිරි පසින් පලල අඩි 25 ක් තිබීම.
  • පර් 9.10 වශයෙන් මෙම ව්‍යාපාරික ඉඩම තිබීම.
  • ඔබෙ නව ව්‍යාපාරයට සුදුසුම මෙම ස්ථානය ඉක්මනින් ඔබෙම කරගන්න.
  • ☎️ වැඩි විස්තර සදහා අදම අමතන්න – 076 8763702
  • WhatsApp පහසුකම් – 076 3339284