- කදාන නගරයෙන් කොළඹ මීගමු පාරට ආසන්නව De Mazenod විද්‍යාලය ඉදිරිපිට දකුණු බටගම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථාන පාරේ අගනා පර්. 10 බිම් කොටස් 2ක්
- කදාන නගර සීමාව ඇතුලත
- කදාන පේරලන්ද පාරට 100m ක් දුරින්
- කදාන De Mazenod පාසලට හා OKI ජාත්‍යන්තර පාසලට මිනිත්තු 5ක දුරින්
- කදාන දුම්රිය ස්ථානයට හා ගම්පහ , පේරලන්ද බස් පාරට ආසන්නව
- තෙකලා විදුලිය
- නල ජලය ( සැපයුම ලබාගෙන ඇත)
- ස්ථාවර දුරකථන පහසුකම් (Fiber Line)
- වට තාප්ප සහිත හරි හතරැස් සකසන ලද බිම
- අඩි 12 කොන්ක්‍රීට් පාර
- කදාන ප්‍රාදේශිය සභාවේ අනුමැතිය ලත් ප්ලෑන්
- ජාතික හා ජාත්‍යන්තර පාසැල්, සුපිරි වෙළදසැල්, රජයේ හා පෞද්ගලික බැංකු හා රෝහල් වැනි සියලු පහසුකම් සමග පදිංචියට අගනා අවස්ථාවක්
- බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇත.
- Easy access to Negombo Colombo main road and Kandana Railway station. This valuable land is for sale in Kandana.
- 10 Perches 2 Blocks
- Kandana city limit
- 8 minutes drive to Kandana town.
- 5 minutes drive to De Mezenod College and OKI International School
- Three phase Electricity
- Pipe born Water ( Supply already taken)
- SLT Fiber Line
- Square Land with round wall
- 12 feet Concrete Road
- Approved surveyed Plans by Kandana Pradeshiya saba
- Proximity to all conveniences such as National & International Schools, Supermarkets, Government and Private Banks and hospitals
- Obtain bank loan facilities.
- Excellent location situated in a highly residential area in a calm and serene environment