Land and House for Sale in Gampaha

  • කාමර 3 යි
  • කෑමකාමරය,ඉඩ පහසුකම් ඇති කුස්සිය, ෆිනිශින් වහල සහිත වැරන්ඩාව, සිවිලිම ලී ෆිනිශින්, ටයිල් කල නාන කාමරය, නිවසම ටයිල් කර ඇත.
  • භාහිරෙන් වැසිකිලිය.
  • නිවසට භාහිරෙන් නාන කාමරය
  • සුලු වියදමකින් කලර් වොශ් කල යුතුයි.
  • නිවස 90% වැඩ අවසන් කර ඇත.
  • පිරිසිදු ලිදෙන් ටැප් කල පිරිසිදු ජලය, විදුලිය, නිවසම සම්පූර්ණයෙන් ටයිල් කර ඇත, නිවසට භාහිරින් ගබඩා කාමරය, විශාල ඉඩ සහිත මිදුල
  • හොදින් වැඩුන පොල් ගස් 20 කට වැඩියෙන්, අඹ ගස්, රබුටන් ගස්, දූරියන් ගස, නිස්කලන්ක පරිසරය,
  • ගම්පහ වතුරුගම 205 ප්‍රදාන පාරට මීටර් 20 යි, කිරිදිවැල නගරයට විනාඩි10 යි, ගම්පහ නගරයට විනාඩි 40 යි, කොළඹට පැය 1යි විනාඩි 15යි.
  • පිරිසිදු ඔප්පු, ප්‍රාදේශීය සභාව අනුමත කල නිවස, ඉඩම, සැලසුම.
  • ඉඩම පර්චස් 73 යි.  මිල ලක්ෂ 180 යි. මිල ඉඩමට පමණයි. නිවස නොමිලේ.
  • මිල තව දුරටත් සාකච්ඡා කර ගත හැක.
  • 0711475439 | 0717348346