Land for Sale in Anamaduwa

🔻 පල්ලම ආණමඩුව අතර පිහිටි අගනා තැනිතලා ඉඩම.
⭕ අක්කර 33
⭕ පොල් වගාව සහිත
⭕ මුරේකට පොල් 7000-8000 අතර
⭕ බංගදෙණිය ආණමඩුව ප්‍රධාන මාර්ගයට 2km ,
⭕ කුකුල් ගොවිපලක් පවත්වාගෙන යාම සඳහා ඉතා යෝග්‍ය ,
⭕ කන්ටේනර් රථ ඉඩම වෙත පහසුවෙන් ලඟා විය හැකි,
⭕ ඉඩමේ ඉදිරිපසින් හා පසු පසින් අතුරු මාර්ගයන්ට සමිබන්ධ වේ.
⭕ මිල අක්කරය ලක්ෂ 37(සාකච්ඡාකර වෙනස් කරගත හැක)
⭕ 076 – 6146025 ( ගැනුම්කරුවන් පමණක් අමතන්න ).